Wednesday, August 1, 2012

සරසවි ඇදුරන්ගේ වර්ජනය සහ z ලකුණේ අවුල

"සරසවි ඇදුරන්ගේ වර්ජනය සහ z ලකුණේ අවුල" යන මාතෘකාව යටතේ 'චින්තන පර්ෂදය' විසින් සංවිධානය කරනු ලබන සංවාදයක් හෙට, 2 වෙනි දා, ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරය්දී පැවැත්වේ. සංවාදයකට කැමති නම් හවස් වෙලා එන්න ඒ පැත්තට.

2 comments:

  1. මේ සංවාදයේ වීඩියෝ සටහනක් අපිට ලැබෙයි නේද?

    ReplyDelete
    Replies
    1. මෙය සංවිධානය කරන්නේ 'චින්තන පර්ෂදය'. සාමාන්‍යයෙන් ඔවුනගේ සම්මන්ත්‍රණ වීඩියෝ නොකරන අතර ඒවායේ ශ්‍රවන ගොණුව පමණක් අන්තර්ජාලයට ඇතුලත් කරයි.

      Delete