Monday, August 20, 2012

නීස් බෝර් සහ නීල්ස් බෝර්

එකෝමත් එක රටක නීස් බෝර් කියල දාර්ශනිකයෙක් ඉඳල තියනවා. මේ දාර්ශනිකය ගොඩාක් කතා කරලා තියෙන්නේ දෘෂ්ඨිවාදය ගැන. එයා සහ නීල්ස් බෝර් කියන භෞතික විද්‍යාඥයා අතර සම්බන්ධයක් තියනවද කියල මේ දවස් වල අපි හොයමින් යනවා. මොකද, එයත් සමහරක් අය කියන විදියට දෘෂ්ඨිවාදය ගැන ලියල තියෙනවා. ජිජැක් කරලා තියෙන්නේ නීල්ස් බෝර් දෘෂ්ඨිවාදය ගැන ලියපු දේවල් කොපි කරන එකලු. ඒ නිසා ජිජැක් ගේ කතා තමන්ගේ වගේ කියන එක අවුලක් නෑලු. අපිට තාම තේරෙන්නේ නැත්තේ අර අශ්ව ලාඩමේ කතාව නීස් බෝර් කියන දාර්ශනිකයාගේද නීල්ස් බෝර් කියන භෞතික විද්‍යාඥයාගේද කියන එකයි.

1 comment:

  1. නීල්ස් බොර්ට මම කැමති නම් නීල් අයියා කියනවා. එහෙම නැත්නම් නීල් සංගදාස කියනවා. මම විපරිතයෙක් ද හිසිටෙරිකයෙක් ද කියන එක මටම ගැටලුවක්. මොකද මම අනෙකාගේ කුඩාම සෙලවීමකට පවා සංවෙිදීයි. අනික් පැත්තෙන් මගේ ජීවිතයේ අනෙකාගේ බල පෑම හැම විටම මම මකනවා. කොයි තරම් මකනවද කිවිවොත් මට ටොයිලටි එකට ගිහින් එකපාර එන්න බෑ. මගේ ගද අනෙකාට එයි කියලා බයේ වතුර ටැංකියක්ම ඉවර වෙනකම් බාත්රූම් එක හෝදනවා. මම වගේ තව දෙතුන් දෙනෙක් ලංකාවේ හිටියොත් ජලාප්‍රවාහන මණ්ඩලයේ ටැංකි ලොකු කරන්න වෙනවා. මම ජිජැක් ගේ ගොඩ පෙරකදෝරුවා. ජිජැක් ගෙන් කොපි කරන අය ගැන මිස ජිජැක් කොපි කරපු අය මම දන්නේ නෑ. හරියට බණ්ඩාරට ජගත් වීරසංහව ජගත් සර් වගේ මටත් ජිජැක් කියන්නේ සර් කෙනෙක්. ඒ සර් එක්ක ගුද දෛනිකව ගුද රමණයේ යෙදෙන එක දෛනික රාජකාරියක්. කුඩා දරුවෙක් අම්මාගේ අවධානය තමන් වෙතට යොමුකර ගන්න කක්කා පාවිච්චි කරනවා වගේ මමත් අනෙකාගේ අවධානයට ලක් වෙන්න ජිජැක් නැමති ගූ බෙටිට පාවිච්චි කරනවා. මේ ගූ බෙට්ට නැත්තම් මට අනන්‍යතාවයක් නෑ....

    ReplyDelete