Monday, April 29, 2013

මරණ මංචකයේ දුටු සිහිනය

පසුගියදා නලින් ද සිල්වා මහතා විසින් ලියන ලද සටහනක ඔහුගේ 'චින්තනය' යන සංකල්පය ගුණදාස අමරසේකර මහතාගේ 'ජාතික චින්තනය' යන්නෙන් වෙනස් වීම පිලිබඳ, පුද්ගලික ජීවන ඉතිහාසයට ද සම්බන්ධ වන කරුණු රාශියක් ලියා තිබිණි. එයට අනුව අමරසේකර මහතාගේ ජාතික චින්තනය යන වචනය 'නැෂනල් තෝට්' යන ඉංග්‍රීසි යෙදුම සඳහා වන පරිවර්තනයකි. 

රුසියානු විප්ලවය යනු මාක්ස්වාදයේ ජයග්‍රහණයකට වඩා රුසියානු ජාතික චින්තනයේ ජයග්‍රහණයක් ලෙස හැඳින්වූ විචාරකයෙකුගෙන් අමරසේකර මෙය උපුටාගෙන තිබේ. නලින් ට අනුව අමරසේකරගේ මෙම ජාතික චින්තනය යනු දාර්ශනික සංකල්පයක් නොව විසිරුණු ලිහිල් සංකල්පයකි.     


නමුත් මෙම ආඛ්‍යානය තරමක් අර්බුධයට යන සිදුවීමක් අපට මතකයට නැගේ. ඒ මෙයට වසර බොහෝ ගණනකට පෙර, 1998 වර්ෂයේදී අමරසේකරගේ "මරණ මංචකයේ දුටු සිහිනය" කෘතිය එළි දැක්වීම වෙනුවෙන් පැවති සංවාදයකදී නලින් කල ප්‍රකාශයකි. ඔහු එදා දැඩි ව අවධාරණය කලේ අමරසේකරගේ චින්තනය යන සංකල්පය කූන් ගේ සුසමාදර්ශය මෙන්ම ෆූකෝ ගේ 'ඥාන-කතා' (episteme) යන සංකල්පයටත් වඩා ගැඹුරු බවයි.

ජාතික චින්තනය සංකල්පයේ දාර්ශනික අර්ථයේ හිමිකාරිත්වය අමරසේකර වෙත පැවරූ නලින් විසින්ම වසර පහලවකට පසුව එය අමරසේකරගෙන් උදුරාගෙන තිබේ. දැන්, අමරසේකර යනු දාර්ශනිකයෙක් නොවේ නිකන් විසිරුණු ලිහිල් අදහස් පල කල ලේඛකයෙකි. එහෙමනම් අමරසේකර ගැන අප අලුතින් සිතන්නේ කොහොමද? 

ගුණදාස අමරසේකරගේ 'ගමනක මුල' සිට 'ගමනක අග' දක්වා නවකතා ඇසුරින් සාහිත්‍ය සහ ඉතිහාසය පිළිබඳව සංවාදයක්, කොළඹ විශ්ව විද්‍යාලයේ ඉතිහාස අංශය විසින් සංවිධානය කර තිබේ. මූලික අදහස් දැක්වීම් කරන්නේ නිර්මාල් රංජිත් දේවසිරි, ප්‍රදීප් ජෙගනාදන් සහ ගෙවිඳු කුමාරතුංග යි. සංවාදය මෙහෙයවන්නේ කුමුදු කුසුම් කුමාරයි.

දිනය : මැයි මස 02 වන බ්‍රහස්පතින්දා 

වෙලාව : සවස 02.00 සිට 06.00 දක්වා 

ස්ථානය : 
කොළඹ විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍ර පීඨ ගොඩනැගිල්ලේ කාමර අංක 118

ජාතික චින්තනය ගැන කතා බහ කරන්න කැමති ඕනෑම අයෙකුට මෙහි පැමිණෙන මෙන් අරාධනා කරමු!     

16 comments:

  1. මාර දෙයක්නේ බන් උබ හොයගෙන තියෙන්නේ. නලින් දන්නවා නම් බඩ පලන් මැරෙයි...

    ReplyDelete
  2. ane ban redda asse thiyaa gain oya sanvaada

    ReplyDelete
  3. puluwan nam audio eka record karala meke danna..

    ReplyDelete
  4. at Anonymous April 30,2013 @ 3.05 am

    nalinge sanwada seemawa uge amude ethulen kerawala wenawa.
    Umbala kemathi ne neda nalinge amuden eliyata enna.
    Gihin balapiyawko monawada anith evunuth kiyane kiyala!!!

    Clement Peris
    Uturu Americawa

    ReplyDelete
    Replies
    1. නලින්ගෙ සංවාද සීමාව උගෙ අමුඩෙ ඇතුලෙන් කෙළවර වෙනවා.
      උඹලා කැමති නෑ නේද නලින්ගෙ අමුඩෙන් එලියට එන්න.
      ගිහින් බලපියව්කෝ මොනවද අනිත් එවුන්ට කියන්නෙ කියලා

      ක්ලෙමන්ට් පීරිස්
      උතුරු ඇමරිකාව

      Delete
  5. මචන් සදාකාලිතවයේ අවිචල්‍ය කියන්නෙ මොකද්ද? තේරුණේ නෑ බං

    ReplyDelete
  6. the one who has written this article has not paid any attention for the core of mr.nalin de silva's letter. core is that he distinguish the two concepts 'jathika chinthanaya' and 'chinthanaya'. in 1990 s he didnt try to distinguish them and didnt claim the authorship of any of the concepts for some reaosns not known (probably because of social curcumstances) now he distinguish and critisize one and claim the authorship of the other. but the ignorant writer of 'marana manchakaye sihinaya' without reading it with any patience use both words in similar manner and distract by saying 'jathika chinthanaya wasara pahalawakata pasu nalin wisin amarasekaragen udura gena thibe' . one should learn to read criticaly and grasp and then say whatever they want - (something never with sri lankans. of course as long as such habbits and attitudes are considered (there are many) it is these modern people who r living with ancient sinhala culture never mr.alin de silva). - shirantha chamara (sorry for writing in english - do not know have sinhala keypad facilities)

    ReplyDelete
    Replies
    1. Dear Shirantha Chamara,

      We are sorry to inform you that it is you who seemed to have not paid attention to what we wrote, for you have based your complete argument on a misquote from the above article. We never said that "jathika chinthanaya wasara pahalawakata pasu nalin wisin amarasekaragen udura gena thibe"! Please read the above very carefully. What we have said is that Nalin, who had credited Amarasekara with the ownership of the PHILOSOPHICAL MEANING of 'Jathika Chinthanaya", is now taking back that PHILOSOPHICAL MEANING, saying that Amarasekara's use of the term is non-philosophical. This is the complete opposite of what Nalin used to say on numerous occasions, through out 80s and 90s. We have merely given one instance where Nalin clearly said Amarasekara's concept of chinthanaya is deeper than Kuhn's paradigm and Foucault's episteme.

      Delete
  7. ජාතික චින්තනය සංකල්පයේ දාර්ශනික අර්ථයේ හිමිකාරිත්වය අමරසේකර වෙත පැවරූ නලින් විසින්ම වසර පහලවකට පසුව එය අමරසේකරගෙන් උදුරාගෙන තිබේ. --- ok. how should i understand this? u write 'philosophical meaning' in capital and i epmhasis the word 'OWNERSHIP' . what u mean by 'එය'- it is දාර්ශනික අර්ථයේ හිමිකාරිත්වය- not darshanika arthaya. i just summarised it. if you actually mean what u now mean then u hadnt wrote it correctly. im not interested in silly word games. so it is enough. the main thing i want to say is this.
    he (mr. nalin de silva) distinguish the TWO COCEPTS 'jathika chinthanaya' and 'chinthanaya'. in 1990 s he didnt try to distinguish them and didnt claim the authorship of ANY of the concepts for some reaosns not known (probably because of social curcumstances) now he distinguish and critisize ONE (JATHIKA CHINTHANAYA of amarasekara) and claim the authorship of the other (CHINTHANAYA which he liked in the name of chinthanaya and jathika chinthanaya in past) . so for the latter part of your comment- i know it. even mr. nalin de silva in his letter has said it. so there is no contradiction as you said as mr. nalin de silva himself has accepted this and hence of course according to him what he has said on chinthanaya are still valid but the concept is not amarasekaras as he previously said. in you quotation though nalin de silva is using the term අමරසේකරගේ චින්තනය ' he is talking there about the concept chinthaya constructed by him having given the ownership of it to amarasekara. it is what amarasekara has said on chinthanaya and jathika chinthanaya are not philosophical according to mr. nalin de silva. -shirantha chamara

    ReplyDelete
    Replies
    1. Instead of going in circles, as you too have suggested, and trying to see who has articulated their respective points badly, let us just ask this question. What 'social circumstances', as you have hypothesized, could have caused Nalin to LIE that Amarasekara's notion of 'Jathika Chinthanaya' IS a philosophical concept, during the 80s and the 90s? Why didn't Nalin have the courage to come out with the truth and say that Amarasekara's notion is a loose, scattered idea whereas HIS notion of Chinthanaya is a rigorous, philosophical concept?

      Delete
  8. i can disuss views with ones with different agendas. not the political and social acts of ones in movements opposite to them and what caused them. i have my views on it and i'll keep it. let mr. nalin de silva say it when he feels the time is right. - shirantha chamara

    ReplyDelete
    Replies
    1. We too hope that Nalin will one day feel that the time is right to tell others why he decided to LIE about Amarasekara for more than two decades and what credibility it gives to his own politico-intellectual project!

      Delete
    2. now u r correct. it is not about chinthanaya bt about amarasekara he kept his mouth shut up - or lied which you like to capilize.
      shirantha chamara

      Delete
    3. Unfortunately, we have to disagree with you again. It is NOT Amarasekara who lied but Nalin. Nalin is the one who said that Amarasekara's notion of 'chinthanaya' is a greater philosophical concept than Kuhn's 'paradigm'. Now he is saying it is not! Why did Nalin lie about this before?

      Delete
  9. first read properly. i didnt say amarasekara lied. i said mr. nalin de silav lied ABOUT amarasekara

    ReplyDelete
  10. මධ්‍යස්ථානය ජාතික චින්තනය යන්නෙන් කුමක් කියවෙන්නේදැයි හදුනාගෙන ඇත්තේ කුමක්ද

    ReplyDelete