Tuesday, July 24, 2012

නිර්මාල්, අනුරුද්ධ, නලින් - වාද පිටිය

දෙරණ රූපවාහිනිය විසින් සංවිධානය කරන ලද අධ්‍යාපනය පිලිබඳ සංවාදයට අදාල සබැඳිය. මෙහිදී මූලික වශයෙන් ප්‍රශ්න අසන්නන්ගේ භූමිකාව රඟ දැක්වූයේ නලින් ද සිල්වා සහ - අඩු වශයෙන් - රොහාන් රාජපක්ෂ වන හෙයින් 360 සංවාදයේදී මෙන්, අපගේ බ්ලොග් අඩවියේ එක කොමෙන්ටු කරුවෙක් කියා තිබූ පරිදි, සංවාදය නිල වශයෙන් මෙහෙයවන්නාගේ හක්ක තැලීමට ඔබට සිතීමට ඇති ඉඩ කඩ අඩුය. 

http://www.youtube.com/watch?list=PLD4C31E2AE1A01988&v=AhTEI3eqR18&feature=player_embedded

1 comment:

  1. ඔය නිවේදනය කරන උන්ගේවත් පාලකයින්ගේවත් නොවේ හකු තලන්න ඕනේ....

    ඇත්තමයි ඕකුන්ව ඔය තැන වලට යවපු අපියි අපේ හකු පොලේ ගහගෙන පලාගන්න ඕනේ

    ReplyDelete