Tuesday, July 24, 2012

නිර්මාල් - දෙරණ 360

නිර්මාල්ගේ දෙරණ 360 සාකච්චාව (සහ රුපවාහිනි නිවෙදිකාවන්ගේ නූගත් කම, මාධ්‍ය හරහා දේශපාලනය කිරීමේ සීමාව, සහ - අවසාන වශයෙන් - විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ වැඩ වර්ජනය පිළිබඳව) දැක බලා ගැනීමට අවශ්‍යය කෙනෙක් වේනම් පහත සබැඳිය ක්ලික් කරන්න. 

http://www.youtube.com/watch?v=gmVsV148jh4&list=PLCBD9279D5A107422&index=1&feature=plpp_video

2 comments:

  1. මේ දිල්කා සමන්මලී නම් කාන්තාව තව ටිකක් බුද්ධිමත්ව සහ සංවරව වැඩසටහන මෙහෙයවූවානම ඉතා වටිනා සනවාදයක් නිර්මාණය කල හැකිව තිබිණි. ඇයගේ, සීමාසහිත කම සහ අසංවර බාධාකිරීම් මැද්දේ පවා නිර්මාල් රන්ජිත් මහතා මේ රටේ අනාගතයට තීරණාත්මකව බලපාන අද්යාපනයේ අර්බුදය ගැන මහජන සංවේදීතාවක් ඇති කිරීමට සමත් වූ බවව කිව යුතුයි.ආචාරය වරුන්ගේ සටන මර්දනයෙන් , මඩ අවලාද ගැසීමෙන් හෝ පාවාදීම් වලින් පරාජය විය හැකිය. එහෙත් ලංකාව යහපත් කිරීමේ සමාජ විමුක්ති බීජයක් මේ සටන මගින් පැල කර තිබේ. එය දළු දා වැඩෙනු ඇත. නිර්මාල් ඇතුළු අචාර්ය වරුන්ගේ සටනේ ක්‍රියාකාරිකයන්ට අපගේ උණුසුම් ආචාරය පිරිනමමු.

    ReplyDelete
  2. මම 360 කීප වතාවක් බලල තියෙනවා. ඔය බඩ්ඩට කත කරන්න ඔය විඩියට බෑ. මගේ ජෝයනා

    නිවේදිකාව: ඔබට කියන්න පුලුවන්ද... 140000-166000 අතර පරතරය වෙනුවෙන්ද සියලු ශිෂ්යයින් බිල්ලට දෙන්නෙ කියල.

    නිර්මාල්: පුලුවං, මට ඕක පැහදිලි කරන්න පුලුවං, ඕක පැහදිලි කරගත්තත් මේකෙ ගොඩක් විසඳෙනව. හැබැයි මට ඕකට විනාඩි 20ක් ඕනෙ. ඒ අතරෙ වෙන ප්‍රශ්න මතුකරන්නෙ නැතුව ඉන්න පුලුවං ද?
    If
    {
    නිවේදිකාව: බෑ.

    නිර්මාල්: හරි එහෙනම් පිලිතුර 'ඔවු'. ඇයි කියල අහන්න බෑ
    }
    If
    {
    නිවේදිකාව: හරි පැහදිලි කරන්න

    නිර්මාල්: පහැදිලි කිරීම.....
    .......
    .......
    .......
    නැතුව ඕක ඔය බඩ්ඩ එක්ක කත කරන්න බෑ වගේම බලං ඉන්න අපිට ඕකිගෙ හක්ක තලන්න හිතෙනව.

    ReplyDelete