මගේ මෙම රචනයේ උපායමාර්ගය වන්නේ ‘‘පොදු පුරුෂයා’’ නවකථාව සම්බන්ධව අමරසේකරගේ විවේචනය හා ඊට පදනම් වන වත්මන් නවකථාව පිළිබඳව ‘‘නොසෙවුනා කැඩපත’’ කෘතිය මගින් ඉදිරිපත් ඔහුගේ අදහස් සමඟ විවේචනාත්මකව අභිමුඛ වෙමින් මෙම නවකථාව විවරණය කිරීමයි. වර්තමානයේ බිහිවන නවකථා පිළිබඳව අමරසේකරගේ විවරණය මෙබඳුය.
Showing posts with label සුනේත්රා රාජකරුණානායක. Show all posts
Showing posts with label සුනේත්‍රා රාජකරුණානායක. Show all posts
Tuesday, November 8, 2011
ප්‍රබන්ධ ලෝකය හා යථා ලෝකය අතර සම්බන්ධය ගැන කතිකාවක් = ‘‘පොදු පුරුෂයා’’ නවකතාව ඇසුරෙන්
Subscribe to:
Posts (Atom)