tag:blogger.com,1999:blog-2991596727751755963.post8578058292171713876..comments2022-03-26T04:58:29.810-07:00Comments on මධ්‍යස්ථානය: රොහානියානු සිම්ටමය තව දුරටත් රැගෙන යන දිප්තිමධ්යස්ථානයhttp://www.blogger.com/profile/06269567948880562060noreply@blogger.comBlogger1125tag:blogger.com,1999:blog-2991596727751755963.post-33764934872455552662012-07-21T21:07:51.813-07:002012-07-21T21:07:51.813-07:00බාබර් ජයරත්න
මේ කියන කාරණාව අනුව අපට තේරෙන්නේ තමන...බාබර් ජයරත්න <br />මේ කියන කාරණාව අනුව අපට තේරෙන්නේ තමන් ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනය කළ මහා පොරක් යැයි කියන පැණියාම කිසිම දේශපාලන තර්කයක් අවබෝධ කර ගන්නට බැරි ගොබ්බ මැටිටෙකු වන බවයි. මේ නුහුගූණ පැණියා කියන විදිහට හිස්ටීරියාව පොත කාටවත් තේරෙන්නේ නැතිලු. යකෝ මටත් ඔය පොත තේරුණේ නෑ. ඒ වුනාට මම ඒක තැන් තැන් වල නොකියා හිටියේ එහෙම කියපුවම ඒක ලියපු කෙනා නෙමෙයි. මම ගොබිබයෙක් කියලා හැමෝටම තේරෙන නිසයි. මූ ඒකවත් නොතේරෙන අමු ගොබ්බයෙක් කියලා මම කවදාවත්ම හිතුවේ නෑ. උදාහරණයක් විදිහට ශේක්ෂ්පියර්ගේ පොතක් මට කියවන්න තියා කියවන්න උත්සහා කරන්නවත් තේරෙන් නෑ. ඒකෙනේ අවබෝධ වෙන්නේ මම ගොබ්බයෙක් කියන එකද නැත්තම් ශේක්ෂ්පියර් ගොබ්බයෙක් කියන එකද? ඇත්තටම කාගේ හරි ගැඔුරු දාර්ශණික මනෝවිශ්ලේෂණ ග්රන්ථයක් මට හරි මම වගේම තවත් ගොබ්බයෝ ගොඩක් හරි කියවලා ඒක තේරුම් ගන්න බැරි වුනානම් අපිට හිතෙන්නේ මේක ලියපු එකාට පිස්සු කියලයි. ඒ වුනාට ඇත්තටම අපි ගොබ්බයෝ කියලා ඒක ලියපු කෙනා මොනවා කරන්නද? අනික මේ පැණියා මහ බූරුවෙක් කියන්නේ දැන් නම් මූ මගේ ඉස්සර යාළුවෙක් කියලවත් කියන්න මට ලැජජයි. නැත්තම් මූ අර ශිරාල් ලක්තිලක වගේ දේශපාලනිකව මංඥ වෙච්ච හාදයෙක් කියන ගොබ්බ කතා විස්වාස කරයි ද? යකෝ ශිරාල්ට හිස්ටීරියාව තියා මම හිතන්නේ හීන් සැරයවත් කියවලා තේරුම් ගන්න පුලුවන් මිනිහෙක් නෙමෙයි. අද ජාතිවාදයට විරුද්ධව කතා කියන ශිරාල්ම හෙට ජාතිවාදීන් එක්ක ඉන්නවා. හැබැයි පැනියා හරි අර කතාවක තියෙනවා වගේ එක අත්තේ වහන්නේ එක වගේම ගොබ්බයෝනේ. මූ වගේම ශිරාලුත් අමු මැට්ටෙක් වෙන්නේ මේ නිසයි. මූ කියනවා ශිරාල් කියනවලු මේ පොත ටිකක් බලාගෙන යද්දී ඌටත් හිස්ටීරියාව හැදීගෙන ආවා කියලා එක නම් හරි මොකද මිනිහා රනිල් එක්ක ඉන්කොට රනිල් වගේ සජිත් එක්ක ඉන්නකොට සජිත් වගේ අපි මෙහෙම හිතමු අපි ච්ත්‍රපටියක් බලනවා නැත්නම් පොතක් කියවනවා එකේ තියෙන්නේ තිනකරම මීනිරිණ ඒවා. එතකොට අපි ඒක කියවලා මිනී මරනවද? නැත්නම් පිස්සෝ ඉන්න චිත්‍රපටියක් බලලා පිස්සන් වගේ හැසිරෙනවද? යකෝ එමෙ බැලුවම ඇනටමි පොත් කියවන දොස්තරලා පාරේ තොටේ මොනතරම් නම් පිස්සු නටන්න ඕනෙද? මම නම් හිතන්නේ අපි මූට අනුකම්පා කරන්න ඕනේ. මොකද මූට දේශපාලනය ගැන දන්නා තරම තමයි.<br />16 hours ago · Like · 1Anonymousnoreply@blogger.com