tag:blogger.com,1999:blog-2991596727751755963.post7928330144214617383..comments2022-03-26T04:58:29.810-07:00Comments on මධ්‍යස්ථානය: දේශපාලනය කිරීමට හේගල් අවශ්‍යය වන්නේ ඇයි?මධ්‍යස්ථානයhttp://www.blogger.com/profile/06269567948880562060noreply@blogger.comBlogger14125tag:blogger.com,1999:blog-2991596727751755963.post-35819881773332893642012-08-12T08:12:45.724-07:002012-08-12T08:12:45.724-07:00ane mun degolloma ekama ne kiyanneane mun degolloma ekama ne kiyanneArthttps://www.blogger.com/profile/05873169105683111614noreply@blogger.comtag:blogger.com,1999:blog-2991596727751755963.post-3629107373554615202012-08-11T06:36:26.775-07:002012-08-11T06:36:26.775-07:00an officer and a gentleman චිත්‍රපටය 1982 දී තිරගත...an officer and a gentleman චිත්‍රපටය 1982 දී තිරගත කළ චිත්‍රපටයක්. මේ කියන රෝහාන් ගැන කථාව අහපු කට්ටිය මේ චිත්‍රපටය නරඹන්නට අවස්ථාවක් ලද අයද? චිත්‍රපටය නරඹා තිබුනේ දීප්ති මහතා පමණක් ද? http://youtu.be/l1Ehz_cAMGcSumudu Koongodahttps://www.blogger.com/profile/06676978191094083530noreply@blogger.comtag:blogger.com,1999:blog-2991596727751755963.post-70716827304948812442012-08-11T06:22:51.763-07:002012-08-11T06:22:51.763-07:00සුදර්ශන ඔයා කියන්න මේ දෙකෙන් කෝකද ඇත්ත. දීප්ති විශ...සුදර්ශන ඔයා කියන්න මේ දෙකෙන් කෝකද ඇත්ත. දීප්ති විශ්ව විද්‍යාල ඇදුරන්ගේ වර්ජනය ගැන 3මාන එකේ කියන එකද? ඔයා මේ බදුල්ලෙ ගිහින් කියන එකද?

උසස් අධ්‍යාපනය අවුල් ජාලයක් වී ඇත්තේ ආයතන ස්වාධීන නැති නිසයි.

නිදහසේ වේදිකාවේ කැඳවුම්කරු නීතිඥ සුදර්ශන ගුණවර්ධන බදුල්ලේදී කියයි.

‘විශ්ව විද්‍යාල නිර්දේශපාලනීය කරන්න; දේශපාලන ඇඟිලි ගැසීම් නවත්තන්න’ යනුවෙන් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය විසින් අද (5 වැනිදා) බදුල්ල නගරයේ ගහපු පෝස්ටරයක සඳහන් වෙනවා. ඉසෙඩ් ස්කෝර් එක නිසා ඇති වෙච්ච ප්රශ්නය නිසා අද උසස් අධ්‍යාපනය තද අවුලක තියෙන්නේ. උසස් පෙළ විභාගය හෙට (6 වෙනිදා ) පටන් ගන්නවා. ඒත් පසුගිය වසරේ විභාගයෙන් විශ්ව විද්‍යාලයට තේරුණේ කවුද කියන එක තවමත් හරියට තීරණය කරන්න බැරිව තියෙනවා. තම්න් තේරිලාද නැද්ද, තේරිලා නම් යන්නේ මොන පීඨයටද කියන එක විභාගය ලියපු ශිෂ්‍යයා දන්නෙ නැහැ. තේරිලා නැත්නම් නැවත විභගයට වාඩි වෙන්න ඇත්තේ එක දවසයි. එහෙම නැවත වරක් උසස් පෙළ ලිව්වත් විභාග ප්‍රශ්න පත්‍ර බලන ඉන්න විශ්ව විද්‍යාල ආචාර්යවරුන් වැඩ වර්ජනය කරලා, කවුද උත්තර පත්තර බලන්නෙ?

යුද්දෙන් පස්සෙ බොහෝ දෙනෙක් බලාපොරොත්තු වුණේ ලංකාව සිතූ පැතූ සම්පත් දෙන කේතුමතී රාජධානියක් බවට පත් වෙයි කියලයි. නමුත් අද මොකක්ද වෙලා තියෙන්නෙ? අධ්‍යාපනය සම්පූර්ණයෙන්ම අවුල් ජාලයක් වෙලා. අන්න ඒකයි උසස් අධ්‍යාපනය නිර්දේශපාලනීයකරනය කරන්න කියලා කියන්න අද විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට සිද්ධ වෙලා තියෙන්නෙ. අද කිසිම ආයතනයකට, කිසිම නිලධාරියෙකුට තමන්ගේ දැනුම, හැකියාව හෝ ප්‍රවීනතාවය අනුව තමන්ගේ ක්ෂේත්රයේ තීරණයක් ගන්න බැහැ. සියල්ලම ඉහළ විධායකයේ දේශපාලන බලයට යටත් වෙලා. විභාගයක් තියන්නත් බෑ. විශ්ව විද්‍යාලයේ පඩි වැඩි කරන්නත් බෑ. ඩෙංගු මර්දනය කරන්නත් බෑ.

ඒ නිසා මේ ප්‍රශ්න විසඳීමට මේ රටේ සියළු පක්ෂවල එකඟතාවය ඇතිව ගෙන ආ 17 වන සංශෝධනය නැවත ක්‍රියාත්මක කරලා, රටේ ආයතන ස්වාධීන කරලා මේ ආයතන දේශපාලන ගල ග්රහයෙන් මුදවා ගත යුතුයි. අපේ මාතෘකාව උගත් පාඩම් කොමිසම වුවත් මේ ආශ්රයෙන් අද රටේ ඇති වී ඇති ප්‍රශ්න ගණනාවකට පිළිතුරු සොයා ගන්න පුළුවන්.

http://www.samabima.com/?p=1402Sumudu Koongodahttps://www.blogger.com/profile/06676978191094083530noreply@blogger.comtag:blogger.com,1999:blog-2991596727751755963.post-83744365772162286462012-08-09T21:03:50.840-07:002012-08-09T21:03:50.840-07:00දීප්ති කුමාර ගුනරත්න මහතා කරන කියන දේට ප්‍රතිචාර ...දීප්ති කුමාර ගුනරත්න මහතා කරන කියන දේට ප්‍රතිචාර දැක්විය යුතුද නැත්ද යන ප්‍රශ්නයට ඔව් සහ නැහැ යන පිළිතුරු දෙකම දිය හැක. එතුමා ලියන කියන බොහෝ දේ වල ඉලක්කය එතුමාගේ මෝඩ අනුගාමිකයින්ම පමණක් නිසා බෙහෝ දේට ප්‍රතිචාර දැක්වීමෙන් පලක් නැත. එයට මගේ සිතට එන නිරන්තර ප්‍රතිචාරය වන්නේ ‘ඇන් ඔෆිසර් ඇන්ඞ් ඒ ජෙන්ට්ල්මන්’ නමැති චිත්‍රපටයේ අවසාන ජවනිකාව ආශ්රයෙන් දීප්ති රොහාන් ගේ අනුගාමිකයින් සහ රොහාන් අතර සම්බන්ධය අරබයා ගොඩනඟා තිබූ කතාව නැවත මතක් කරගන්නා ලෙස දීප්තිගෙන් ඉල්ලා සිටීම පමණි.

මට පහරදෙන එක නතර කරන්නැයි මම සුදර්ශන හරහා දීප්තිගෙන් ඉල්ලීමක් නොකලෙමි. දීප්ති මා කියන දේ අනුව තීරණ ගැනීමට කැමතිනම් එසේ කළ යුතුව තිබුනේ 2004 දෙසැම්බර් මාසයට පෙර ය. කාමරයෙන් පිට සමාජයේදී තම අනුගාමිකයින් අපහසුතාවයට පත්වීම වැලැක්වීම සඳහා කරන කියන දේට අන් අය පටලවා නොගන්නැයි කීමෙන් පලක් තිබේ ද?

නිර්මාල්මධ්යස්ථානයhttps://www.blogger.com/profile/06269567948880562060noreply@blogger.comtag:blogger.com,1999:blog-2991596727751755963.post-82903584299950887282012-08-09T03:21:02.224-07:002012-08-09T03:21:02.224-07:00උබල ඔකොටෝම පිස්සු යකෝ... උබල මරගනිල්ල... නාමල් ල බ...උබල ඔකොටෝම පිස්සු යකෝ... උබල මරගනිල්ල... නාමල් ල බදු ගහල ෆුල්ල් අතල් එකකේ ඉන්නවා .... උබල වගේ උනො එක්ක මේ සමාජය වෙනස් කෙරන්න එකතුවෙනවට වැඩ හොදි බෝට්ටුවකින් හරි Australia පනිනවාAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2991596727751755963.post-63914442771914516862012-08-09T00:40:02.833-07:002012-08-09T00:40:02.833-07:00මෙතන වැඩක් කරන උන්ට ඉන්නේ සුදර්ශනයි නිර්මාලුයි විත...මෙතන වැඩක් කරන උන්ට ඉන්නේ සුදර්ශනයි නිර්මාලුයි විතරයි. සුදර්ශන තමයි පහුගිය කාලේ දිගටම වැඩ කළේ. දිප්තිගේ කොල්ලො ටිකයි වංගීසයි ඔක්කොම එක වගේ.බාබර් ජයරත්නnoreply@blogger.comtag:blogger.com,1999:blog-2991596727751755963.post-87975402294009339272012-08-08T08:10:26.816-07:002012-08-08T08:10:26.816-07:00"මූව තියෙන්නේ ඇලන් බදියු, දීප්ති, හෙගල්, කාන්..."මූව තියෙන්නේ ඇලන් බදියු, දීප්ති, හෙගල්, කාන්ට් වගේ ප්‍රශ්ණ නෙමෙයි"

අනේ අප්පේ...! මේ දීප්ති ගේ කොල්ලෝ ටික දීප්තිගේ නම එක්ක එක පෙලට ලියන අනිත් නම්! උන්ට ලැජ්ජත් නෑ, උන්ගේ මහ එකාට ලැජ්ජත් නෑ! යකෝ තොපිට ලැජ්ජ නැති උනාට රට්ටු හිනස්සන්න එපා!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2991596727751755963.post-46764312645583704572012-08-08T07:55:22.369-07:002012-08-08T07:55:22.369-07:00දවල් මිගෙල් රෑ දනියෙල් විපරීත ටින් ටින් කොලුවා
යක...දවල් මිගෙල් රෑ දනියෙල් විපරීත ටින් ටින් කොලුවා

යකෝ මේක මාර වැඩක්නේ. ඔන්න මේ ලගදී දවසක විපක්ෂ නායකවරයාගේ ප්රධානත්නයෙන් ලංකාවේ අධ්‍යපන අර්බුදය ගැන සාකච්ඡාවක් පැවැත්වුනා. මේ සාකච්ඡාවට ලංකාවේ විශ්ව විද්‍යාල ආචාර්යවරුන්, බුද්ධිමතුන් සහ සිවිල් ...සංවිධාන නියෝජිතයන් පිරිසක් සහභාගී වුනා.

මේ අවස්ථාවට නිර්මාල් රංජිත් දේවසිරි මහත්තයත් ඇවිත් හිටියා. ජෝසප් ස්ටාලින් මහත්තයත් ඇවිත් හිටියා. එයාලා තමයි අධ්‍යපන අර්බුදය ගැන කතා කරන්න මුල පිරුවේ. මේ අවස්ථාවට සුදර්ශණ ගුනවර්ධනත් සහභාගී වුනා. ඔන්න එතනදී සුදර්ශනට නිර්මාල්ව හම්බ වෙනවා. එතකොට නිර්මාල් සුදර්ශණගෙන් ඉල්ලීමක් කරනවා. ‛‛ මචං මට උබගා දිගටම ගැහුවට කමක් නෑ. ඒත් කරුණාකරලා අපේ අරගලය අවුල් වෙන විදිහට ලියන් එපා. මොකද අපි වගේම උබත් මේ සම්බන්ධයෙන් වැඩ කරනවනේ.’’ ඉතින් නිර්මාල් මේ ඉල්ලීම කලාට පස්සේ අපි කල්පනා කලා ඔවුන්ගේ අරගලය ඔවුන් කැමති ආකාරයකට කරගෙන ගියදෙන් අපි ඔහුගේ ඉල්ලීම සලකා බලමු කියලා.

මෙන්න බොලෝ ඒ අස්සේ අර ගිනී පොලීකාර ජාතික පත්තරේ ප්‍රධාන කර්තෘගේ පුතා වෙච්ච විපරීත ටින් ටින් කොලුවා ඌගේ අර පිස්සු මධ්‍යස්ථානයේ හෙණ විකාරයක් ලියලා. ඌ කියනවා නිර්මාල් සහ සුදර්ශණ ගැන. එතකම් ඌ දන්නෙනෑ මොකද වුනේ කියලා. දැන් නිර්මාල්ට මූ මාර ඇණයක් වෙලා. ඒත් ඉතින් අහක යන නයි රෙද්ද අස්සේ දාගත්තම කනවා කනවා කියලා කෑ ගහනයෑ. ඉතින් නිර්මාල්ට දැන් මූව නතර කර ගන්න බෑ. මූ දැන් කරන්නේ මොනවද කියලා මූවත් දන්නේ නෑ.

මුට ඇති ප්‍රශ්ණ මොනවදෟ

01- මූව තියෙන්නේ ඇලන් බදියු, දීප්ති, හෙගල්, කාන්ට් වගේ ප්‍රශ්ණ නෙමෙයි මූට තියෙන්නේ ප්‍රසිද්ධ විපරීත ගායකයෙකුගේ ගෑනි එක්ක ආයෙත් සෙට් වෙන්නේ කොහොමද කියන ප්‍රශ්ණය.

02- චන්දන ලංකාවට ඇවිත් මුගේ හතර හන්දි කඩනවා කියන නිසා එකෙන් බෙරෙන්න තාත්තගේ සරම අස්සේ හැංගෙන්නේ කොහොමද කියන එක.

03- ඉන්දියාවේ දුප්පත් අහිංසක මාවෝවාදී ගොවියන්ගේ ලක්ෂ 12ක් හොරා ගෙන කාර් අරගෙන පිස්සු කෙළපු නිසා ඒකෙන් ගැලවෙන්නේ කොහොමද?

04- මුගේ තාත්තා කෙලින පිස්සු සහ ගහන බඩු දැකලා මුට ඔලුව නරක් වෙන එක නැති කර ගන්න ඕන.

05-මුගේ අලුම විප්ලවාදී දේශපාලනය තමා පේරාදෙනියේ විශ්ව විද්‍යාලයේ දර්ශණ අංශයේ කතිකාචාර්ය ධූරයක් ලබා ගන්න බැසිල් රාජපක්ෂගෙන් ලියුමක් අරගෙන යන එක. ඒක අන්තිමට විශ්ව විද්‍යාලයේ කටිටියම විරුද්ධ වෙලා වඩේ අල කර ගත්තා.

06- මූට තාත්තලා දෙන්නෙක් ඉන්නවා. එකෙනෙක් නිර්මාල් ඔහු තමා දවල්ට මුගේ තාත්තා. පැණියා තමා මුගේ රෑට තාත්තා. ඒ නිසා මූ දවල්ට බදියු. රෑට රොඩ්ස්ටුවර්ට්.
මුගේ ඇත්තම නිසා මූ අනගාරික ධර්මපාල

07- මේ කොලුව නිසා නිර්මාල් ඉන්නේ හරිම කරදරෙන් නිර්මාල්ට දැන් මූව නවත්තන්න බෑ. මොකද පැනියා මූව සම්පූර්ණයෙන්ම පාලනයක කරනවා.

ඉතින් ඔන්න ඔය වගේ ප්‍රශ්ණ තියෙන විපරීතයෙක් අහනවා අරක සමානයි මේකට මේක සමානයි අරකට සුදර්ශණ සමානයි දීප්ති දීප්ති සමානයි. පක්ෂය පක්ෂය සමානයි රනිල් මූ දන්නැති කෙහෙල්මම් ලියන්න ගිහින් වරිගේ නහ ගන්නවා.

අපිට කියන්න තියෙන්නේ මෙච්චරයි උබට දෙන්න තියෙන බේත චන්දන කල්ලය නෙමෙයි. උබට දෙන්න වෙන්නේ ඊට වඩා වැඩි වට්ටෝරුවක්. මොකද උබට චන්දන කල්කය කලා දවස් ගාණක් ඉස්පරිලාලේ ඉන්න වුනාට මට්ටු වුනේ නෑනේ ඒ නිසා. අපි දෙන්නමි උබට දසමූල අර්ශ්ඨය ආය නැගිටින් බැරි වෙන්න. අඩෝ තමන්ගේ පාඩුවේ ඉදපන් මම බාබර් යකෝ ඉස්සෙල්ලම රැවුල කපා ගනින්. නැත්තම් අපි උබේ ඇගේ තියෙන හැම රෝමකූපයක්ම කපනවා.... පස්සේ හම්බ වෙමු. අපි ආය නිර්මාල් ගැන ලියන් නෑ. මොකද නිර්මාල් ඉල්ලීමක් කලා ලියන්න එපා කියලා. ඒ නිසා අපි ලියන්නෑ.- බාබර් ජයරත්නNidahase Sulanganoreply@blogger.comtag:blogger.com,1999:blog-2991596727751755963.post-82510390670039580472012-08-08T07:39:02.394-07:002012-08-08T07:39:02.394-07:00සුදර්ශන ගුණවර්ධන ව නිකම්ම නිකං NGO කාරයෙක් හැටියට ...සුදර්ශන ගුණවර්ධන ව නිකම්ම නිකං NGO කාරයෙක් හැටියට නම් කරන එක අන්තිම සවුත්තු වැඩක්. එයා කරන මංඥ්ඤං වැඩ තිබුනත් එයා ගැන ඔය විදිහට කථා කරන එකෙන් නම් වෙන්නෙ මේ ලිපියෙන් මතුකරන දේ නොපෙනී වෙන මඟුලක පැටලී වාද හරඹයක යෙදීමට සිදුවීම පමණයි. අනික සුදර්ශන NGO කාරයෙක් වුනා කියල මොකක්ද මෙතන තියෙන අවුල. මිනිහෙකුගෙ රස්සාව පෙන්නල එයාගෙ දේශපාලනය ප්‍රශ්න කරන එක වැරදියි නේද මහත්මයා.Sumudu Koongodahttps://www.blogger.com/profile/06676978191094083530noreply@blogger.comtag:blogger.com,1999:blog-2991596727751755963.post-10570094256745673082012-08-08T07:04:25.892-07:002012-08-08T07:04:25.892-07:00මහත්මයාණෙනි. ඔබ සමඟ සංවාදයක් කිරීමට ඉතා කැමැත්තෙන්...මහත්මයාණෙනි. ඔබ සමඟ සංවාදයක් කිරීමට ඉතා කැමැත්තෙන් සිටිමි. ඒ සඳහා ඔබ ඔබ පළමුව සපුරාලිය යුතු කොන්දේසිය මෙයයි. විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ නිළවරණය පැවැත්වෙන ආකාරය පළමුව සොයා බැලීමයි. ඔබ එය ටක්කෙටම සොයා ගත් පසු ඔබට කුමුදු කුසුම් කුමාර මහතාව විශ්ව විද්‍යල ආචාර්ය සමිති සම්මේලනයේ සටනට නායකත්වයට නම් නොකර නිර්මාල්ව නම් කිරීමේ රස රහස (ඔබට අවශ්‍යම නිසා) සොයා ගත හැක. එය නොදැන බොරුවට කෑ ගසා මේ නටන නැටුමෙන් ඔබලා ලඟා කර ගන්නේ කුමක්ද? කොටයක් උඩට නැග කුංඤ්ඤය ගලවා දෙක නැති කරගත් වඳුරාට වූ දේ පමණි. මාර්ටින් නිලමෝර් කිව් දේ තවමත් වචන පමණද? කරුණාකර වචන වෙනුවට ක්‍රියාව දෙස බලන්න. මේ නැතිවෙමින් යන්නෙ අපේ බූදලයක් නොවේ. ඔබට එය තේරෙන්නේ නැතිනම් මොනව කරන්නද?Sumudu Koongodahttps://www.blogger.com/profile/06676978191094083530noreply@blogger.comtag:blogger.com,1999:blog-2991596727751755963.post-26722268786345371402012-08-08T00:49:16.138-07:002012-08-08T00:49:16.138-07:00දේශපාලනය කිරීම සඳහා අනිවාර්යයෙන් කියවිය යුතු දාර්ශ...දේශපාලනය කිරීම සඳහා අනිවාර්යයෙන් කියවිය යුතු දාර්ශනිකයෙක් ලෙස වටහා ගැනීම අපහසු වූ හෙයින් අපි මෙය තේරුම් ගන්නට විවිධ ලෙස උත්සාහ කලද එය සාර්ථක වූයේ නැත. ඉතිහාසයේ අවිචල්‍ය වන පාඩමක් තිබේනම් ඒ සමාජ විප්ලවයන් වලට නායකත්වය දී තිබෙන්නේ දාර්ශනිකයන් නොව, නිර්මාණශීලී දේශපාලන ක්‍රියාකාරීන්ය යන්නයි.

නිර්මාණශීලී නායකයන් දේශපාලන ව්‍යාපාරවලට නායකත්වය දුන්නද එම නායකයන් ගොඩනැගෙන්නේ අදාළ දාර්ශණික කතිකාවන් තුළිනි. නිර්මාල් අද වැටුප් අරගලයක් හෝ කරන්නේ පසුගිය කාලයේදීඔහුව ගොඩ නැගූ දාර්ශණික කථිකාවන් තුළිනි.
උදහරණයක් ලෙස ඇයි කුමුදු කුසුම් කුමාරට ආචාර්යවරුන්ගේ සටනට නායකත්වය දෙන්න බැරි??? හේතුව ඔහුව ගොඩනැගූ දාර්ශණික කථාබන රැඩිකල් එකක් නොවීමයි. නායකයන් ගොඩනගන්නේ අදාළ දෘෂ්ඨිවාදී ව්‍යාපෘතිවලින් මිස සිල්ලර කඩවල් වලින් නොවේ.
එවිට මධ්‍යස්ථානය මෙවා නොතේරනම් ඔබලා සිටින්නේ මනෝ රාජිකයන්ගේ මිසක් දේශපාලනයේනම් නොවේ. කොහොමත් කියන්නට ඇත්තේ දේශපාලන ඇත්තේ තව බොහෝ දුර බවයි.

සංවාදය විවෘතයි !!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2991596727751755963.post-89475330023535941122012-08-07T07:33:14.487-07:002012-08-07T07:33:14.487-07:00එතකොට දැන් සුදර්ශන එන්ජීඕ කාරයෙන් නෙවෙයිද...? මේ බ...එතකොට දැන් සුදර්ශන එන්ජීඕ කාරයෙන් නෙවෙයිද...? මේ බ්ලොග් එකේම කලින් පළවුන ලිපියක
තිබ්බේ සුදර්ශන කියන එන්ජීඕ කාරයා ගැන..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2991596727751755963.post-26052408521873508762012-08-07T04:40:47.792-07:002012-08-07T04:40:47.792-07:00උබල ඔකොටෝම පිස්සු යකෝ... කවදාහරි උබල ඔක්කොම පොත් ක...උබල ඔකොටෝම පිස්සු යකෝ... කවදාහරි උබල ඔක්කොම පොත් කියවල... තර්ක විතර්ක දාල විප්ලවය කෙරන්න ලෑස්ති වෙනකොට... නාමල් ලංකාවේ ජනාදිපති වෙලා තෙයි... ඊට පස්සේ වෙන්නේ උඩ බලාගෙන නාමල්ට kids හම්බ වෙන්න එපා කියල ප්‍රර්ථනා කෙරන්න විතරි...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2991596727751755963.post-11896320891729218672012-08-07T02:40:59.882-07:002012-08-07T02:40:59.882-07:00එහෙම නෙවෙයි යකෝ......
සුදර්ශන පෙරටුගාමී පක්ෂයේ සා...එහෙම නෙවෙයි යකෝ......

සුදර්ශන පෙරටුගාමී පක්ෂයේ සාමායිකයෙක් වේ (P)
සුදර්ශන පෙරටුගාමී පක්ෂයේ සාමායිකයෙක් නොවේ (not P)Anonymousnoreply@blogger.com