tag:blogger.com,1999:blog-2991596727751755963.post7474757629307619417..comments2022-03-26T04:58:29.810-07:00Comments on මධ්‍යස්ථානය: සක්කෝ උජූ ච සූජූච - සුවචෝ චස්ස මුදු අනතිමානීමධ්යස්ථානයhttp://www.blogger.com/profile/06269567948880562060noreply@blogger.comBlogger1125tag:blogger.com,1999:blog-2991596727751755963.post-78852446587752767172012-07-31T23:02:11.982-07:002012-07-31T23:02:11.982-07:00දීප්ති කුමාර මහතාගේ 3mana වෙබ් අඩවියේ පළ කර
ඇති &...දීප්ති කුමාර මහතාගේ 3mana වෙබ් අඩවියේ පළ කර
ඇති "විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සම්මේලනයේ
සභාපති වරයාට දෝශාභියෝගයක්" යන ලිපියේ සදහන්
ආකාරයට ආචාර්යවරුන්ගේ අරගලයේ කිසිදු ආකාරයක
ප්රගතිශීලී අරමුණක් නොමැත. ඒ අනුව බහුතරයක්
ලංකාවේ විශ්ව විද්‍යාල ආචාර්යවරුන් දීප්ති මහතා හමුවී
පවසා ඇත්තේ නිර්මාල් 360 දී මෝඩ ප්‍රශ්ණ
අසන්නියක් වන දිල්කි ඉදිරියේ කිචවී ඇති බැවින් (දීප්ති
මහතා මෙයට කියන්නේ පොන්නකම කියාය.) එය
සමස්ථ විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ට දැඩි කැලලක් වීම
නිසා තම සංගමයේ සභාපති තනතුරට වඩාත් සුදුසු
පුද්ගලයෙකු තෝරා දෙන ලෙසයි. ඒ අනුව දීප්ති මහතා
යෝජනා කර ඇත්තේ විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ
සම්මේලනයේ සභාපති තනතුර සදහා එතුමාගේ
දේවාලයේ කපුමහතෙකු හා පොන්නයෙකු නොවන
සමන් පුෂ්පකුමාර මහතා වඩාත් සුදුසු බවයි. එවිට
පවතින ක්රමයේ සියලු ප්රතිගාමී කුලක වලට එරෙහිව
අරගල කිරීමට ඔවුන්ට හැකිවන බව වැඩිදුරටත් පවසා
ඇත.Anonymoushttps://www.blogger.com/profile/14765270776916945730noreply@blogger.com