tag:blogger.com,1999:blog-2991596727751755963.post6607961069216923698..comments2022-03-26T04:58:29.810-07:00Comments on මධ්‍යස්ථානය: හේගල් පිළිබඳව සාපේක්ෂ වශයෙන් ගැඹුරු අවබෝධයක් ලැබීමේ අවම කොන්දේසී මොනවාද?මධ්‍යස්ථානයhttp://www.blogger.com/profile/06269567948880562060noreply@blogger.comBlogger2125tag:blogger.com,1999:blog-2991596727751755963.post-64876185167781921042012-05-16T16:24:44.521-07:002012-05-16T16:24:44.521-07:00මිත්‍රයා, ඔබ අපි ලියල තියෙන එක හරියට කියවල නෑ. ඉහත...මිත්‍රයා, ඔබ අපි ලියල තියෙන එක හරියට කියවල නෑ. ඉහත සටහනේ, තැන් දෙකකම තියෙනවා, හේගල් ගැන පිටු 30 ක නෝට් එකක් මගින් ඉගැන්වීම, එය තුලම ගත් විට වරදක් නොවන බව.නමුත් ගැටලුව වන්නේ, මෙමගින් හේගල් ගැන විශ්වසනීය අවබෝධයක් ලබා ගැනීමේ නොහැකියාව. අපි කවුරුත් ඉපදෙනකොට කිසිම භාෂාවක් දන්නේ නැති අතර, අප සංවිධානයේ කිසිවකු, ඉංග්‍රීසි භාෂාව සිය මවු භාෂාව ලෙස ඉගෙන ගෙනද නැත. නමුත්, ඉංග්‍රීසි ඉගෙනීමට නොහැකිය කියා කෙනෙක් කියනවානම්, එය ඔහුගේ/ඇයගේ කැප කිරීම සහ අධිෂ්ඨානය පිලිබඳ ගැටළුවක් පමණි. අනෙක් අතට, රැඩිකල් සමානාත්මතාවාදීන් වන අප "පංතියේ පළවෙනියෝ සහ අන්තිමයෝ" පිළිගන්නේ නැත. අපට අනුව සිටිය හැක්කේ 'හේගල් කියවන්න පුළුවන් මිනිස්සු' සහ 'හේගල් කියවන්න බැරි මිනිස්සු' නොව, 'හේගල් කියවන්න මහන්සි වෙන්න කැමති මිනිස්සු' සහ 'එසේ මහන්සි වෙන්න අකමැති මිනිස්සු' පමණි. සහෝදරයා කියවල තියෙනවද දන්නේ නෑ, මාක්ස්ගේ ජනප්‍රිය වැකියක් තියෙනවා මෙහෙම : "විද්‍යාව සඳහා රාජකීය මාවතක් නැති අතර එහි ඇති තියුණු බෑවුම තරණය කිරීමට බිය නොවන්නන්ට පමණි, සත්‍යාවබෝධයේ ආලෝකය නම් කඳු මුදුනට යා හැක්කේ"මධ්‍යස්ථානයhttps://www.blogger.com/profile/06269567948880562060noreply@blogger.comtag:blogger.com,1999:blog-2991596727751755963.post-41879001260486441902012-05-16T01:57:03.175-07:002012-05-16T01:57:03.175-07:00mehemai machan deepthila ehema hari hegal gana kiy...mehemai machan deepthila ehema hari hegal gana kiyala denawa. umbala nikan pase budhu wage dannawa kiyala kiyanawa habai kiyanne ne. api wage english bari un kohomada ban e wage poth kiya wanne. gon part epa. kauru hari wadak karana kota waradi kiyanna puluwan. nikan innakota mukuth wara di ne. ithin e nisa apita podi danumak hari ena ekata ai umbala irsha karanne. panthiye hamotama pala weniyo wenna be wage eka eka kattiya extract kara ganna danuma eka samana neAnonymousnoreply@blogger.com